|
1978-1979 |
ටි.බි. සිරිවර්ධන මහතා |
![]() |
මෙම විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ලෙස ගුරු මණ්ඩලයේ හා දෙමාපියන්ගේ නොමද සහයෝගය ලබා ගනිමින් ශක්තිමත් අඩිතාලමක් මත විද්‍යාලය ප්‍රගතිය කරා යොමු කලහ. |
|
1979 - 1983 |
එච්.එම්. කිරිබණ්ඩා මහතා |
![]() |
විදුහල්පතිධූරයේ වැඩ භාරගෙන විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |
|
1983 - 1986 |
කේ.ඒ.ඩි.ටි. විජේරත්න මහතා |
![]() |
1983 වසර විද්‍යාලයීය ඉතිහාසයේ වැදගත් කඩඉමක් ලෙස සදහන් කළ යුතුය. එනම් මලියදේව ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය නමින් උසස් වී ඇතුගල්පුර නගරයේ ජනප්‍රිය පාසලක් බවට පත්විය. විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |
|
1986 - 1987 |
එච්.එම්.චන්ද්‍රෙස්කර මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |
|
1987 - 1988 |
ආර්.එම්. ගුණසේකර මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |
|
1988 - 1989 |
ඩි.එම්. තිලකරත්න මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |
|
1989 - 1990 |
සෝමරත්න දසනායක මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |
|
1990 - 1996 |
එස්.එස්.ඒ. අමරසේන මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. මෙම කාලයේ දී විද්‍යාලය ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වී ශ්‍රි ලංකාවේ උසස් ගණයේ ජනප්‍රිය පාසලක් බවට පත් විය. |
|
1996 - 2002 |
ඩබ්.එම්.ඩබ්. කරුණාරත්න මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. මෙම කාලයේ දී විද්‍යාලය ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වී ශ්‍රි ලංකාවේ උසස් ගණයේ ජනප්‍රිය පාසලක් බවට පත් විය. |
|
2002 - 2010 |
ආර්.එම්. ජයවර්ධන මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |
|
2010 - 2015 |
ඩි.සි. රණසිංහ මහතා |
![]() |
විද්‍යාලයේ අභිවෘද්ධිය සදහා අනුපමේය මෙහෙයක් කරන ලදී. |