6 සිට 9 ශ්‍රේණිය දක්වා පහත විෂයමාලාව ක්‍රියාත්මක වේ.
| 6 - 9 ශ්‍රේණි | |||
| සිංහල | බුද්ධ ධර්මය | ගණිතය | විද්‍යාව |
| ඉංග්‍රිසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | දෙමළ | පුරවැසි අධ්‍යාපනය |
| සෞඛ්‍යය | ප්‍රායෝගික තාක්ෂණ කුසලතා | භූගෝල විද්‍යාව | ඉතිහාසය |
10 සිට 11 ශ්‍රේණිය දක්වා පහත විෂයමාලාව ක්‍රියාත්මක වේ.
| 10 - 11 ශ්‍රේණි | |||
| සිංහල | බුද්ධ ධර්මය | ගණිතය | විද්‍යාව |
| ඉංග්‍රිසි | ඉතිහාසය | ||
| කාණ්ඩ - 1 | |||
| පුරවැසි අධ්‍යාපනය | භුගෝල විද්‍යාව | ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය | වීන භාෂාව |
| ප්‍රංශ භාෂාව | ජපන් භාෂාව | ජර්මන් භාෂාව | හින්දි භාෂාව |
| කාණ්ඩ - 2 | |||
| පෙරදිග සංගීතය | නාට්‍ය හා රංගකලාව | නර්ථනය | චිත්‍ර |
| අපරදිග සංගීතය | දෙමළ | සිංහල සාහිත්‍ය | ඉංග්‍රිසි සාහිත්‍ය |
| කාණ්ඩ - 3 | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉලෙක්ට්‍රොනික්ස් | ගෘහ ආර්ථික විද්‍යාව | සෞඛ්‍යය |
| කෘෂි හා ආහාර තාක්ෂණය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | ||
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
- භෞතීය විද්‍යා(ගණිත)
- ජීව විද්‍යා
විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | ඉලෙක්ට්‍රොනික්ස් |
| බෞද්ධ ශිෂ්ඨාචාරය | ගෘහ ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රිසි සාහිත්‍ය |
| චිත්‍ර | නර්ථනය | පෙරදිග සංගීතය | නාට්‍ය හා රංගකලාව |
| හින්දි භාෂාව | ජර්මන් භාෂාව | ජපන් භාෂාව | ප්‍රංශ භාෂාව |
| චීන භාෂාව | සාමාන්‍ය ඉංග්‍රිසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| සාමාන්‍ය ඉංග්‍රිසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | ||
| භෞතීය විද්‍යා විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | සංයුක්ත ගණිතය |
| සාමාන්‍ය ඉංග්‍රිසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | ||
| ජීව විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සාමාන්‍ය ඉංග්‍රිසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | ||