දැක්ම
නව ලොවට සරිලන නිපුණතා සපිරි සදාචාරවත් පුද්ගලයෙක්.
මෙහෙවර
ජාතික අරමුණු හා අධ්‍යාපන අරමුණු තුල පිහිටා
සිසු දරුවන්ගේ විභව ශක්තීන් හා විවිධත්වයන් හදුනාගෙන
අත්‍යාවශ්‍ය නිපුණතා සාක්ෂාත් කර ගනිමින්
විෂය බද්ධ, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුලින් දැනුම කුසලතා ආකල්ප හා සාරධර්ම වලින් පිරිපුන් අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ගුණාත්මක බවින් යුත්
පුරවැසියන් බිහිකිරිමට අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි.