2019 වර්ෂයේදී වයඹ පළාත් පාසල් අතර තොරතුරු තාක්ෂණ අංශයෙන් පැවැත්වූ මෘදුකාංග තරඟයෙන් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජනිත් දිසානායක සිසුවා කුරුණෑගල අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානයත් වයඹ පළාතෙන් දෙවන ස්ථානයත් ලබා ගන්නා ලදී.
- Home
- ජයග්‍රහණ
ජයග්‍රහණ
2019 වරෂයේ දී පෙරදිග සංගීතය, අපරදිග සංගීතය, නර්තනය හා නාට්‍ය හා රංග කලාව යන අංශයන්ගෙන් ලබා ගත් ජයග්‍රහණ මෙසේය,
IESL රොබෝ තරගාවලියෙන් මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිසුන් ජයග්‍රහනය කරන ලදී.
2019 වර්ෂයේ දී ක්‍රිඩා අංශයන්ගෙන් ලබා ගත් ජයග්‍රහණ මෙසේය,
2017 වර්ෂයේ දී පවත්වන ලද අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික මට්ටමේ නිල තොරතුරු තාක්ෂණ තරඟය වන,


