- අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛන වලට අනුකූලව 1 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගනියි.
- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගනියි.
- සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව 12 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගනියි.
- Home
- සිසු ඇතුළත් කරගැනීම්