| පාසල ආරම්භ වූ දිනය | 1978 පෙබරවාරි 27 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1978.02.27 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.06.01 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 18175 |
| සංගණන අංකය | 17321 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුරුණෑගල |
| කොට්ඨාසය | කුරුණෑගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුරුණෑගල |
| ග්‍රාම සේවක වසම | කුරුණෑගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 837 කුරුණෑගල බටහිර |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 82 |
| 2021 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 3652 |
| 2021 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 171 |
| පාසලේ වර්ණය | නිල්, කහ, කොළ, රතු |