2019 වරෂයේ දී පෙරදිග සංගීතය, අපරදිග සංගීතය, නර්තනය හා නාට්‍ය හා රංග කලාව යන අංශයන්ගෙන් ලබා ගත් ජයග්‍රහණ මෙසේය,
සමස්ථ ලංකා පාසල් සංගීත තරඟය
- සමූහ ගී අනුවාදන (මිශ්‍ර) - පළාත් දෙවන ස්ථානය
- යුගල ගායනය - පළාත් ප්‍රථම ස්ථානය
- යුගල ගායනය - සමස්ථ ලංකා හතරවන ස්ථානය
- Senior Recorder Group - A2 category (Western Music) Provincial First Place
- Junior Recorder Group - A2 category (Western Music) Provincial second Place
සමස්ථ ලංකා පාසල් නර්තන තරඟය
- ජ්‍යෙෂ්ඨ පිරිමි සමූහ නිර්මාණ පතල් කර්මාන්තය - පළාත් ප්‍රථම ස්ථානය
- සබරගමු-පට්ටුතාල් මාත්‍රය ඒකල ජ්‍යෙෂ්ඨ - පළාත් ප්‍රථම ස්ථානය
- සබරගමු-පට්ටුතාල් මාත්‍රය ඒකල ජ්‍යෙෂ්ඨ - සමස්ථ ලංකා තෙවන ස්ථානය
- පහතරට සරල කවි තාල 7,8,9 ශ්‍රේණි - පළාත් දෙවන ස්ථානය