2019 වර්ෂයේදී වයඹ පළාත් පාසල් අතර තොරතුරු තාක්ෂණ අංශයෙන් පැවැත්වූ මෘදුකාංග තරඟයෙන් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජනිත් දිසානායක සිසුවා කුරුණෑගල අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානයත් වයඹ පළාතෙන් දෙවන ස්ථානයත් ලබා ගන්නා ලදී.