2019 වර්ෂයේ දී ක්රිඩා අංශයන්ගෙන් ලබා ගත් ජයග්රහණ මෙසේය,
මලල ක්රිඩා
- 18න් පහල බාලිකා තුන් පිම්ම - පළාත් දෙවන ස්ථානය
වොලිබෝල්
- 11න් පහල බාලක DSI - දිස්ත්රික් අනුශූරතාවය
- 11න් පහල බාලිකා DSI - දිස්ත්රික් අනුශූරතාවය
- 13න් පහල බාලිකා DSI - දිස්ත්රික් ශූරතාවය
පාපන්දු
- 14න් පහල බාලක - දිස්ත්රික් අනුශූරතාවය
සමස්ථ ලංකා පාසල් කරාතේ තරඟාවලිය
- 18න් පහල බාලිකා කාතා - සමස්ථ ලංකා දෙවන ස්ථානය