2017 වර්ෂයේ දී පවත්වන ලද අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික මට්ටමේ නිල තොරතුරු තාක්ෂණ තරඟය වන,
තොරතුරු තාක්ෂණ ශූරයෝ තරඟයේ, "නිර්මාණාත්මක ගුරුවරු" තරඟ අංශයෙන් විද්‍යාලයේ වර්තමාන තොරතුරු තාක්ෂණ ගුරුවරිය වන මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය හේමමාලා කුමාරිහාමි හේරත් ගුරුතුමිය සමස්ථ ලංකා දෙවන ස්ථානය දිනා ගන්නා ලදී .