මලියදේව ආදර්ශ විදුහල් මාතා !
1978 පෙබරවාරි 27 වන දින "මලියදේව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය" ලෙසින් සිසුන් 123 ගෙන් මෙම පාසල ආරම්භ විය.
ඉතා කෙටි ඉතිහාසයක් තිබුණද, අධ්‍යාපනික හා බාහිර ක්‍රියාකාරකම් තුලින් අද වන විට රට තුළ කීර්ති නාමයක් දිනා ගත් ජාතික පාසලක් බවට
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය පත්වී ඇත.
වර්තමානයේ සිසුන් 3500 කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර සුදුසුකම් සහිත අධ්‍යයන කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. 1 සිට 13 ශ්‍රේණි දක්වා සියලුම ශ්‍රේණි සඳහා සිංහල මාධ්‍යයෙන් සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද ජාතික විෂය මාලාවට අනුව ඉගැන්වීමි කරයි.