පවතින covid-19 නිසා පාසල් නිවාඩු ලබා දීමෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාම සදහා මාර්ගගත ඉගැන්වීම ආරම්භ කළ අතර මාර්ගගත ඉගැන්වීම පිළිබද පුහුණුවක් විදුහල්පතිතුමාගේ උපදෙස් මත තොරතුරු තාක්ෂණ අංශය මගින් සියලු ගුරුභවතුන්ට ලබාදෙන ලදී.