මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා ඉදිරියට කරගෙන යාමට මාර්ගගත ඉගැන්වීම් තවදුරටත් සාර්ථක කරගැනීම උදෙසා ආදි ශිෂ්‍ය සංගමය මගින් විද්‍යාලය වෙත රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් වීඩියෝ කැමරාවක් හා ආම්පන්න ප්රදානය කරනු ලැබුවා.