“2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණියට අදාළව පාසල් කඩඉම් ලකුණු” නිකුත් විය.
ඒ අනුව කඩඉම් ලකුණ 185ක් ලබා ගනිමින් ශ්‍රි ලංකාවේ ජනප්‍රියම මිශ්‍ර පාසලක් ලෙස අප පාසල ඔසවා තැබීම සදහා සහයෝගය ලබා දුන් නියෝජ්‍ය/සහකාර විදුහල්පතිවරුන් , ගුරු මහත්ම මහත්මීන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි ශීෂ්‍ය සංගමය, දෙමව්පියන් හා සුභ පතන්නන්ට විදුහල්පතිතුමා සිය ප්‍රණාමය පුදකරයි.