• (+94) 37-2223802
  • maliyadeva.17321@gmail.com

Search

Latest News

  • Card image cap 03 Jul2022
    DSI සුපර් ස්පෝට්ස් ජයග්‍රහණ

    ජූලි 02 ඊයෙ සහ ජූලි 03 අද යන දෙදින තුළ මලියදේව ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති DSI සුපර් ස්පෝට්ස් කුරුණෑගල දිස්ත්‍රික් තරගාවලියේ දී වයස අවු. 15 න් පහළ බාලක බාලිකා හා 13 න් පහළ බාලිකා කණ්ඩායම් තුනම දිස්ත්‍රික් ශූරතාවය දිනාගත් අතර 13 න් පහළ බාලක කණ්ඩායම දිස්ත්‍රික් අනු ශූරතාව දිනාගත් බව ඉතාම සතුටින් දන්වමු.

    ක්‍රීඩා හා ශාරීරික
    අධ්‍යාපන අංශය.

     

     
  • Card image cap 22 Jan2022
    Felicity' 22

    "Felicity' 22" the 4th installation ceremony of the Interact Club of Maliyadeva Adarsha Maha Vidyalaya was successfully held on 21st of January 2022.

     

     
  • Card image cap 15 Jan2022
    ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීම

    වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීම පසුගියදා පැවැත්විය.

     

     

     
  • Card image cap 28 Feb2021
    43 වන සැමරුම - පහන් පූජාව

    මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට වසර 43 පිරීම නිමිත්තෙන් 2021.02.28 දින සවස 7.00ට විද්‍යාලයීය පරිශ්‍රයේදී පහන් පූඡාවක් පැවැත්විය.

     
  • Card image cap 28 Feb2021
    ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ නිරීක්ෂණ චාරිකාව

    ගරු අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මැතිතුමා අද දින පෙ.ව. 11.00ට විභාග ශාලා නිරීක්ෂණය සදහා අප විද්‍යාලයට පැමිණියහ. මේ සදහා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුලු විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරින් ද වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එස්. ජයලත් මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාර මහතා ඇතුලු අධ්‍යාපන නිළධාරින් ද සහභාගි විය. විද්‍යාලයට වසර 43 පිරෙන දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ අහඹු පැමිණීම විද්‍යාලයට මහත් ගෞරවයක් විය.